Artist: Bhashana Liyanage
Lyrics of Artist: Bhashana Liyanage
  1. [Lyric] Wassanaye (Bhashana Liyanage)

    වස්සානයේ තුරු අග පිපී මල් මාවතේ මඟ ඔබ හිඳී ගිම්හානයේ අතු අග රැඳී පිනි බිංදුවෙන් සෙනෙහස ගමි // දෙතොල් මල් තෙපලෙනා ආදරේ වෑහෙනා ඇස් වලින් කියවෙනා කවිය නුඹමයි මනා // ආදරේ උණුහුම කැන්දූ ජීවිතේ පණ නල රැන්දූ හීනයට මාගේ ලං වූ කුමරිය නුඹයි ලන්දූ // සීතල සුලං රැළි යයි ගලා රන් සමනලුන් යයි ඉගිලිලා මල් පෙති අගින් රස වෑහිලා තොල් පෙති අගින් පෙම මෝරලා වස්සානයේ...Learn More
    popBhashana Liyanage